ලක්ෂ්මන් කදිර්ගාමර් ජාත්‍යන්තර සබඳතා සහ උපායමාර්ගික අධ්‍යයන ආයතනය විසින් “අස්ථාවර යුගයක ස්ත්‍රීවාදී රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ ගෝලීය පාලනය” යන මැයෙන් මෑතකදී පැවැත්වූ වෙබ් සම්මන්ත්‍රණයකදී ශ්‍රී ලංකාව සඳහා ස්ත්‍රීවාදී විදේශ ප්රතිපත්තියක වර්ධනය වන වැදගත්කම අවධාරණය කෙරිණි. මෙම සාකච්ඡාවට ස්වීඩනයේ හිටපු විදේශ අමාත්‍ය මාර්ගට් වෝල්ස්ට්‍රෝම්, මහාචාර්ය රංගිටා ද සිල්වා ද අල්විස් සහ ආචාර්ය නිකොල් අමලීන් සහභාගී වූ අතර […]
Full article content remains on the original publisher's website.