ජෝර්ජියාවේ පැවති ලෝක මේස පන්දු ශ්‍රේණිගත කිරීමේ තරගාවලියේ, වයස අවුරුදු 13 න් පහළ කාණ්ඩය යටතේ තරග කළ ශ්‍රී ලාංකික මේස පන්දු ක්‍රීඩිකා චනුකි අක්ෂනා, එහි අනුශූරතාවයට හිමි රිදී පදක්කම දිනා ගෙන දිවයිනට පැමිණියාය. මෙම තරගාවලිය ලෝකයේ රටවල් 25 ක මේස පන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන් 150 ක ගේ සහභාගිත්වයෙන් ඉකුත් 27 දින සිට 30 දින දක්වා ජෝර්ජියාවේ […]
Full article content remains on the original publisher's website.