ශ්‍රී ලාංකික මේස පන්දු ක්‍රීඩක ටාවි සමරවීර, ලෝක කනිෂ්ඨ ශ්‍රේණිගත කිරීමේ තරගාවලි 03 කට සහභාගි වී, ඒවායින් රන් පදක්කම් 01, රිදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කම් 02 ක් වශයෙන් පදක්කම් 05 ක් දිනා ගෙන ඊයේ (02දා) දිවයිනට පැමිණියේය. ස්ලෝවේනියාවේ ඉකුත් අගෝස්තු 25 දින සිට 27 දින දක්වා පැවති ලෝක කනිෂ්ඨ ශ්‍රේණිගත කිරීමේ තරගාවලියේ දී […]
Full article content remains on the original publisher's website.