එක්දින තරග ඉතිහාසයේ වාර්තා රැසක් අලුත් කරමින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති දෙවැනි එක්දින තරගය කඩුලු 8කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය. එක්දින තරග ඉතිහාසයේ දෙවැනි සාර්ථකම හඹායෑම මෙන්ම, එකම එක්දින තරගයකදී ශතක 5ක් ඇතුළු වාර්තා රැසක් මෙම තරගයේදී අලුත්වීම විශේෂ සිදුවීමක් විය. සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර දෙවැනි එක්දින […]
Full article content remains on the original publisher's website.