අල්ලස් කොමිසම විසින් සිදුකර තිබූ කැඳවීමක් අනුව හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (02) උදෑසන අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබේ. 2007 වසරේදී කැබිනට් මණ්ඩලයට යොමු කළ කැබිනට් පත්‍රිකාවක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඒ මහතා අල්ලස් කොමිසම හමුවට කැඳවා තිබුණි.
Full article content remains on the original publisher's website.