ආහාර, ඉන්ධන සහ ජලය නොමැතිව නිරිතදිග මුහුදේ ඇති ඉරාන නෞකා 19ට සැපයුම් දුන්නහොත් ද්විතීක සම්බාධක පනවන බව අමෙරිකාව මෙරටට දන්වා ඇතැයි වෝල් ස්ට්රීට් ජර්නල් පුවත්පත සඳහන් කරනවා. කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය ඒ සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් දැනුවත් කර ඇති බවත්, සැපයුම් ලබාදීම මෙම අවස්ථාවේ උචිත නොවන බව වරාය අධිකාරිය නෞකා කිහිපයකට දන්වා ඇති බවත්, එම වාර්තාවේ […]
Full article content remains on the original publisher's website.