කන්ටේනරය කොළඹ වරායේදී මාට්ටු මීට පෙර මේ අයුරින් කන්ටේනර් 3ක් යවලා පසුගිය යුද සමයේ යුද හමුදාව විසින් පාවිච්චි කරන ලද කාලතුවක්කුවල හිස් උණ්ඩ තොගයක් කන්ටේනරයක සඟවා නීතිවිරෝධී අන්දමින් ඉන්දියාවට අපනයනය කිරීමට සූදානම් වෙද්දී මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් කොළඹ වරායේදී එම කන්ටේනරය ඊයේ (01දා) පෙරවරුවේ අත්අඩංගුවට ගන්නා ලදී. මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය […]
Full article content remains on the original publisher's website.