2027 වසරේ පැවැත්වෙන 99 වැනි ඇකඩමි සම්මාන උළෙලේ (ඔස්කාර්) අන්තර්ජාතික වෘත්තාන්ත චිත්‍රපට කාණ්ඩය (INTERNATIONAL FEATURE FILM AWARD CATERGORY) යටතේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් කරන සිනමා නිර්මාණය වනුයේ රිවර්ස්ටන් චිත්‍රපටයයි. ලලිත් රත්නායක විසින් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය නිමන්ති පෝරගේ සහ ප්‍රභාත් රෝෂණ විසින් නිෂ්පාදනය කර ඇත. මහේන්ද්‍ර පෙරේරා, ශ්‍යාම් ප්‍රනාන්දු, ප්‍රියන්ත සිරිකුමාර, රන්දික ගුණතිලක, ආනන්ද […]
Full article content remains on the original publisher's website.