විද්යුත් නාළිකාවක කැමරා ශිල්පියකු විසින් හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ආරක්ෂක නිලධාරියකුට කැමරාවෙන් පහර දුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලිසියට ලැබුණු පැමිණිල්ලක් අනුව ඊයේ (01දා) සැකකාර කැමරා ශිල්පියාගෙන් ප්රශ්න කර අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පටිගතව තිබූ දර්ශන දැඩි පරීක්ෂණවලට භාජනය කිරීමෙන් පසු පොලිසිය සැකකරු කොටුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවරගත් […]
Full article content remains on the original publisher's website.