ගල්ගමුව ප්‍රදේශයේ සැරිසරන කාවන්තිස්ස ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව නිරන්තර පසුවිපරමක් සිදුකරන ලෙස පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි අදාළ වෛද්‍යවරුන්ට උපදෙස් ලබාදී ඇත. ජ්‍යෙෂ්ඨ වනජීවි පශු වෛද්‍යවරුන් සහ අමාත්‍යංශ නිලධාරින් සමඟ ඊයේ සිදුකළ නිරීක්ෂණ චාරිකාවකදී මෙම උපදෙස් ලබා දුන් බව වාර්තා වේ. සියඹලංගමුව වැව ආසන්නයේ වන ලැහැබ තුළදී ඇතා නිර්වින්දය කර ඉදිරි දකුණු පාදයේ තුවාලයට ප්‍රතිකාර ලබාදී […]
Full article content remains on the original publisher's website.