ශ්‍රී ලංකාවේ රැකියා ක්ෂේත්රය ශක්තිමත් කිරීම අරමුණු කරගත් 2026–2032 යහපත් රැකියා පිළිබඳ දේශීය වැඩසටහනට (DWCP) ශ්‍රී ලංකා රජය, ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO), සේවායෝජක සංවිධාන සහ වෘත්තීය සමිති එක්ව අත්සන් තැබුවා. මෙම වැඩසටහන මගින් ඵලදායී රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීම, සේවක අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, සමාජ ආරක්ෂණය පුළුල් කිරීම සහ කම්කරු පාලනය ශක්තිමත් කිරීමේ අරමුණු ඉටු කිරීමට පොදු […]
Full article content remains on the original publisher's website.