20 වන ආසියානු ක්රීඩා උළලේ ක්රිකට් තරගාවලියේ රන් පදක්කම සඳහා වන අවසන් මහා තරගයට ඉන්දීය කණ්ඩායම සුදුසුකම් ලබා ගත්තා. දෙවන අවසන් පූර්ව තරගයේදී ඉන්දීයාව ශ්රී ලංකාව ලකුණු 124කින් පරාජය කළා. පළමුව පිතිකරණය කළ ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී ලකුණු 169ක් රැස් කළා. ජයග්රහණය සඳහා ලකුණු 170ක ඉලක්කය හඹා ගිය ශ්රී ලංකා […]
Full article content remains on the original publisher's website.