හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පෞද්ගලික මාධ්‍ය ආයතනයේ කැමරා ශිල්පියා කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ඊයේ (30) පැවති නඩු කටයුත්තෙන් අනතුරුව පිටවෙන අවස්ථාවේදී සිදු වූ අතර, එහිදී ආරක්ෂක නිලධාරියෙකුට කැමරා ශිල්පියෙකු ප්‍රහාරයක් එල්ල කළ බව වාර්තා වේ. පහරකෑමට ලක්වූ ආරක්ෂක නිලධාරියා රෝහල්ගත […]
Full article content remains on the original publisher's website.