ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනාගත් ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග දිවයිනට පැමිණ තිබේ. වර්ෂාව මධ්‍යයේ සිය අවසන් උත්සාහයේදී මීටර් 88.55ක දුරක් හෙල්ලය විසි කරමින් රන් පදක්කම දිනාගැනීමට ඔහු සමත් විය. ආසියාව ජයගත් රුමේෂ් තරංග අද (01) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණි බව වාර්තා වේ.
Full article content remains on the original publisher's website.