ලෝක ළමා දිනය අදට (01) යෙදී තිබෙන අතර, මෙවර එහි තේමාව වී ඇත්තේ “මනසින් සවිමත් – දරුවන් පොහොසත්” යන්නයි. ලෝක ළමා දිනය නිමිත්තෙන් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විසින් පසුගිය සැප්තැම්බර් 25 වැනිදා සිට ජාතික ළමා දින සතියක් ප්‍රකාශයට පත්කර තිබුණි. එම සතිය තුළ දරුවන් වෙනුවෙන් අර්ථවත් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති අතර, එහි අවසන් […]
Full article content remains on the original publisher's website.