එරෙහිව සටන් වැද සිටින රුසියානු හමුදාවනට සහයවීම සඳහා අලුතින් උතුරු කොරියානු හමුදා භටයන් 10,000ක් යැවීමට අවශ්‍ය කටයුතු සූදානම් වෙමින් පවතින බව යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසා තිබේ. දැනටමත් උතුරු කොරියානු හමුදා භටයන් 8000කට අධික පිරිසක් රුසියානු කලාපයේ ක්‍රියාන්විත සේවයේ දී සිටින බවද යුක්රේන ජනාධිපතිවරයා සඳහන් කර තිබේ. අලුතින්ම රුසියාව වෙනුවෙන් යුක්රේනයට එරෙහිව සටන් වැදීම සඳහා […]
Full article content remains on the original publisher's website.