බෝපගේ යාපනයේ සිට සාක්ෂි මෙහෙයවයිලලිත් – කුගන් නඩුව නොවැම්බර් 27 දාට කල් යයි යාපනයේ දී ලලිත්කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් අතුරුදන් වීම සම්බන්ධ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් 27 දා තෙක් කල් තැබීමට යාපනය මහෙස්ත්රාත් අධිකරණය ඊයේ (29) නියෝග කළේය. සිද්ධියට අදාළව හිටපු ආරක්ෂක ලේකම් සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (29) දින කොළඹ […]
Full article content remains on the original publisher's website.