සමාව ඉල්ලා භාෂා තුනෙන්ම පුවත්පත් දැන්වීම් පළ කරන්නත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය ප්‍රවර්ධනය කිරීම සඳහා නෙදර්ලන්ත රජය ලබා දී තිබූ සුඛෝපභෝගී වාහනයක් සිය පෞද්ගලික පරිහරණය සඳහා යොදාගැනීමෙන් හිටපු අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි සමාන ලෙස සැලකීමේ මූලික අයිතිවාසිකම සහ මහජන භාර මූලධර්මය කඩ කර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට ඊට වන්දි වශයෙන් රුපියල් ලක්ෂ හැට […]
Full article content remains on the original publisher's website.