වසර දෙකක් තුළදී අපේ පාපන්දුව ඉස්සෙයි ශ්රී ලංකාව සහ සීෂෙල්ස් අතර පැවැත්වෙන දෙවැනි පාපන්දු තරගය අද සීෂෙල්ස් හිදී පැවැත්වේ. පළමු තරගයෙන් ශ්රී ලංකා කණ්ඩායම විශිෂ්ඨ ජයග්රහණයක් ලැබුවේ 3-0ක් ලෙසය. ඉතා හොඳ මානසිකත්වයෙන් යුතුව තරගයට අද ක්රීඩා කරන ශ්රී ලංකා පාපන්දු කණ්ඩායම දෙවැනි තරගයත් ජයග්රහණය කිරීමේ අපේක්ෂාවෙනි. වසර 12කට පසු සීෂෙල්ස්හිදී ශ්රී ලංකාව ලැබූ මෙම ජයග්රහණ […]
Full article content remains on the original publisher's website.