මියන්මාර ගුවන් ගමුදව විසින් එරට කැරළිකාර කණ්ඩායම් විසින් පාලනය කරනු ලබන කලාපයක් වෙත එල්ල කරන ලද ගුවන් ප්‍රහාරවලින් 33 දෙනකු මියගොස් ඇති අතර තවත් 36 දෙනකු තුවාල ලබා ඇති බව වාර්තා වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව මියන්මාරයේ කැරළිකාර කණ්ඩායම් විසින් පාලනය කරනු ලබන රකයින් ප්‍රාන්තයේ උතුරුදිග ප්‍රදේශයේ වෙළඳපොළක් ආසන්නයට එල්ල කර ඇති අදාළ ගුවන් […]
Full article content remains on the original publisher's website.