කිළිනොච්චියේ විනිසුරුගෙන් පොලිසියට නියෝග කිළිනොච්චිය කුමරපුරම් ප්රදේශය භාර ග්රාම නිලධාරීවරයාට පහරදීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ජාතික ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රීවරයාට එරෙහිව මාසයක් ඇතුළත චෝදනා ගොනු කරන ලෙස කිළිනොච්චිය විනිසුරුවරයා පෙරේදා (28 දා) පොලිසියට නියෝග කොට තිබේ. අදාළ ග්රාම නිලධාරීවරයාට මන්ත්රීවරයා පහර දී ඇත්තේ මන්ත්රීවරයාගේ නාමලේඛනය ප්රතික්ෂේප කර දිසාපතිවරයාගේ නිර්දේශිත නාමලේඛනයට ආහාර බෙදීම නිසා බවට […]
Full article content remains on the original publisher's website.