ලලිත් සහ කුගන් පැහැරගෙනයාමේ සිද්ධිය සම්බන්ධයෙන් යාපනය මහෙස්ත්රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් කොළඹ මහේස්ත්රාත් අධිකරණය අද (29) සාක්ෂි සටහන් කරගනු ලැබීය. අද දින සාක්ෂි සටහන් කර ගැනීම අවසන් කෙරුණු අතර වැඩිදුර සාක්ෂි සටන් කර ගැනීම නොවැම්බර් මස 27 වන දක්වා කල් තැබුණි.
Full article content remains on the original publisher's website.