ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු ප්‍රකාශයක් ලබාදීම සදහා අද (29)අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ඇත. ඒ, කොළඹ වරායේ බහාලුමක තිබී රුපියල් කෝටි 800කට අධික වටිනාකමක් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 472 ක් අඩංගු කන්ටේනරයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාලව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කළේය. ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු […]
Full article content remains on the original publisher's website.