දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ජාතික ගමනාගමන කොමිසමේ හිටපු සභාපති රේණුක පෙරේරා මහතා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 02ක් මත නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබේ. ඒ ,අද (29) රේණුක පෙරේරා මහතා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය. ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හිටපු සභාපති රේණුක පෙරේරා මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා […]
Full article content remains on the original publisher's website.