ඇමරිකා එක්සත් ජනපද යුද හමුදා පැසිෆික් අණදෙන මූලස්ථානයේ (USARPAC) නියෝජ්‍ය අණදෙන නිලධාරී ලුතිනන් ජෙනරාල් ජොයෙල් ජේ.බී. වවල් මහතා අද (29) මෙරටට පැමිණ තිබේ. සැප්තැම්බර් 29 සිට ඔක්තෝබර් 1 දක්වා පැවැත්වෙන වැඩසටහනක් සඳහා සහභාගී වීමට ඔහු මෙරටට පැමිණ ඇත. ඒ අනුව මෙරට සංචාරයක නිරත වූ ඉහළම නිලයක් දරන එක්සත් ජනපද යුද හමුදා නිලධාරියා බවට ජොයෙල් […]
Full article content remains on the original publisher's website.