යාපනයේ වල්ලෙයි ශ්රී මුනීස්වර කෝවිලේ පූසාරීවරයා යතුරු පැදි අනතුරකින් 28 දා රාත්රී මියගොස් තිබේ.පූසාරීවරයා කෝවිලේ පූජාව පවත්වා ඔහුගේ නිවස වෙත යාමට වල්ලෙයි – පේදුරුතුඩුව මාර්ගයේ ගමන් කරමින් සිටියදී වල්ලෙයි හන්දියේදී ඔහුට ඉදිරියෙන් වෑන් රථයක් පැමිණ ඇති අතර ඊට ඉඩ ලබා දීමට යාමේදී ඔහු පැදවූ යතුරු පැදිය අනතුරට පත්ව තිබේ. පොලීසිය ප්රකාශ කළේ තරුණ පූසාරීවරයා අධික […]
Full article content remains on the original publisher's website.