මහනුවර නගරයේ පැරණි බන්ධනාගාරය ඉදිරිපිට පිහිටි පදික වේදිකාවක් අද (29) පෙරවරුවේ ගිලා බැසීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. මෙලෙස තුවාල ලබා ඇත්තේ එම අවස්ථාවේ පදික වේදිකාවේ ගමන් කරමින් සිටි පිරිමි පුද්ගලයින් තිදෙනෙකු සහ එක් කාන්තාවකි. පදික වේදිකාව අසල වූ වෙළෙඳසැලක් ඉදිරිපිට කොටසක් මෙසේ එකවරම ගිලා බැසීමට ලක්ව ඇත.
Full article content remains on the original publisher's website.