සාම්ප්‍රදායක ජන සන්නිවේදනය නොහොත් සාම්ප්‍රදායක මාධ්‍ය භාවිතයෙන් ඔබ්බට ඩිජිටල් සන්නිවේදනය අද සමාජය ග්‍රහණය කරගෙන ඇති නිසා මෙන්ම, තොරතුරු තාක්ෂණය තවදුරටත් රහසක් බවට පත් නොවී ලෝකයට ඉඳුරාම විවරවීම නිසාම අනෙකුත් ක්ෂේත්‍ර සේම, වෙළෙඳාම නමැති ක්ෂේත්රයද නව වෙනසකට, නව පරිච්ඡේදයකට පෙරැලී ඇත. එනම්, පාරිභෝගිකයාට නිෂ්පාදන තොරතුරුවල අද අඩුවක් නැත. අන්තර්ජාලය, සමාජ මාධ්‍ය, AI, reviews නිසා පාරිභෝගිකයාට නිෂ්පාදන […]
Full article content remains on the original publisher's website.