බංග්ලාදේශයේ දකුණු කෙරෙනිගජ් හි සිදුකළ වැටලීමක දී බංග්ලාදේශ පොලිසිය පුපුරන ද්‍රව්‍ය බොරතෙල් බෝම්බ සෑදීමේ උපකරණ සහ කඩදාසි මුහුණු ආවරණ 9000 සොයා ගෙන ඇතැයි ඩකා මෙට්‍රොපොලිටන් පොලිසියේ නියෝජ්‍ය කොමසාරිස් M.D.අක්තාර් හුසේන් පැවසීය. පසුගිය සැප්. 19 දින ඩකා ඡත්රබාරි පොලිස් ස්ථානය ඉදිරිපිට බොරතෙල් බෝම්බයක් පුපුරා ගියේය. ඒ පිළිබඳ පරීක්ෂණ ක්‍රියාත්මක වෙද්දී මෙම බොරතෙල් බෝම්බ නිෂ්පාදන ද්‍රව්‍ය සොයාගෙන […]
Full article content remains on the original publisher's website.