ශ්රී ලංකා මහ බැංකුවේ මුදල් ප්රතිපත්ති මණ්ඩලය හෙට (29) දිනයේ රැස්වීමට නියමිතය. මේ හමුවේ දී මහ බැංකුවේ දැනට පවතින එක්දින ප්රතිපත්ති පොලී අනුපාතිකය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතව ඇත. මහ බැංකුවේ මුදල් ප්රතිපත්ති මණ්ඩලය අවසන් වරට රැස්වූ පසුගිය ජූලි 21 දා එක්දින ප්රතිපත්ති පොලී අනුපාතිකය පැවති සියයට 8.75 මට්ටමේ ම නොවෙනස්ව පවත්වා ගෙන යාමට තීරණය කර […]
Full article content remains on the original publisher's website.