බද්දේගම – හික්කඩුව ප්රධාන මාර්ගයේ හල්පතොට ප්රදේශයේදී කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු මරුට පත් කළ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව සැකකරුවන් පැමිණි බවට සැකකෙරෙන රතු පැහැති කුඩා මෝටර් රථයක් පොලිසිය විසින් බද්දේගම – වවුලගල ප්රදේශයේ මාර්ගයක දමා ගොස් තිබූ අවස්ථාවේ සොයාගෙන තිබේ. අංක වෙනස් කර තිබූ එම මෝටර් රථය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලින් හෙළිවී ඇත්තේ සැකකරුවන් මෝටර් රථ කිහිපයකට […]
Full article content remains on the original publisher's website.