ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසන පරිදි, ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කරන වැඩසටහන යටතේ බස් රථ 121ක් හෙට (29) සිට කොළඹ නගරය පුරා ධාවනයට එක්කරන බව සඳහන් කළා. මෙම සේවාව මගින් නියමිත වේලාවට ධාවනය වන, සෑම ස්ථානයකම නතර නොවන සහ නීතිගරුක රියදුරන් හා කොන්දොස්තරවරුන් සහිත විධිමත් බස් සේවාවක් ලබාදීමට කටයුතු කර ඇති […]
Full article content remains on the original publisher's website.