නව වටයකින් අස්වැසුම ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ වැඩකටයුතු මේ වන විට අවසන් කර ඇතැයි ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා පවසයි. ඒ අනුව ඉදිරි සති කිහිපය ඇතුළත නව ලේඛනය ප්‍රදර්ශනය කිරීමට කටයුතු කරන බවත් ඒ අනුව ඕනෑම අයෙකුට අභියාචනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව හිමිවන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. පසුගිය 2023 වසර වන […]
Full article content remains on the original publisher's website.