විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා අද (28) එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට නියමිතව තිබේ. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පැවසුවේ අද දිනයේදී අමාත්‍යවරයා මෙරට ජාතික ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිත බවය. මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේ තේමාව වන “විශ්වාසය යළි ගොඩනැගීම, පරිවර්ථනය කළමනාකරණය කිරීම, සැමට ප්‍රතිඵල ලබා දෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයක්” යන […]
Full article content remains on the original publisher's website.