මවටත් බරපතළ තුවාලකරන්දෙණියේ සුද්දාගේ ඕඩරයට බද්දේගම හල්පෙතොට ප්රදේශයේදී ඊයේ (27දා) උදෑසන ත්රිරෝද රථයක යමින් සිටි ගැබිනි මවක සහ ත්රිරෝද රථ රියැදුරකු පාතාල කුලී ඝාතකයන් විසින් ටී56 අවියක් යොදාගෙන වෙඩි තබා ඝාතනය කර ඇත්තේ කරන්දෙණියේ සුද්දා නමැති පාතාල නායකයාගේ නියෝග මත බව විමර්ශනවලින් අනාවරණය වී ඇත. ඝාතනයට ලක්වූ ගැබිනි මවගේ මෑණියන් ද ත්රිරෝද රථයේ ගමන් කර […]
Full article content remains on the original publisher's website.