සෞඛ්‍ය කාර්ය සහායකයෙක් මරුට7 කට තුවාල, එක් අයකුට බරපතළයිනිරීක්ෂණයට සෞඛ්‍ය ඇමැතිත් යයිපොළොන්නරුව, වකුගඩු රෝහලේ පිපිරීම පොළොන්නරුව ජාතික වකුගඩු (වෘක්තවේද) රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ පිපිරීමෙන් බරපතළ තුවාල ලබා සිටි සෞඛ්‍ය කාර්ය සහයකයකු පෙරේදා (26දා) මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ හබරණ ගල්ඔය හන්දිය ප්‍රදේශයේ පදිංචිව සිටි අසේල චානක විජේතුංග නමැති 36 හැවිරිදි අයෙකි. රෝහල් මුළුතැන්ගෙය පරිශ්‍රයේ පෙරේදා […]
Full article content remains on the original publisher's website.