අයිස් කන්ටේනරය ඇල්ලූ සිද්ධියට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු ඇතුළු ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් 06 දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කර යැවීමට පොලිස් මූලස්ථානය තීරණය කර ඇත. මෙම නිලධාරීන් මාරුකර යැවීම සඳහා ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය ලබා ගැනීමට මේ වනවිටත් පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ. රුපියල් කෝටි 1000 කට ආසන්න වටිනාකමෙන් […]
Full article content remains on the original publisher's website.