ලන්ඩනයේ කෙනින්ටන් ඕවල් ක්රීඩාංගණයේදී පැවති ශ්රී ලංකාව සහ එංගලන්තය අතර තෙවැනි එක්දින තරගයෙන් ලකුණු 223ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 355ක් රැස් කළා. එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ටොම් බැන්ටන් පන්දු 105කදී ලකුණු 126ක් රැස් කළේ හතරේ […]
Full article content remains on the original publisher's website.