හරක් කටා සිටියේ අත්වාරුවෙනි. කෙහෙල්බද්දර පද්මේ සිටියේ ඔහුගෙන් වෙන් වූ තවත් රැඳවුම් කුටියකය. විශේෂත්වය වන්නේ දෙදෙනාම සිටියේ සාමාන්‍ය බන්ධනාගාරයක නොවීමය. සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් බරපතළ චෝදනා එල්ල වූ ඉහළ අවදානම් සහිත රැඳවියන් වෙනුවෙන් වැලිසර නාවික හමුදා කඳවුර තුළ ස්ථාපිත කළ විශේෂ අධි ආරක්ෂිත රැඳවුම් ඒකකයේය. එහෙත් සැප්තැම්බර් 22 දා ඒ ආරක්ෂක වළලු අතරදී […]
Full article content remains on the original publisher's website.