වාහනයක අයිතිය පැවැරීමේදී, ඊට අදාළ ලේඛන දින 14කදී මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවට යොමු නොකළහොත් පැවැරීමේ කටයුතු අත්හිටුවීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. ඒ අනුව, යම් පැවැරීමකදී පවරන්නා සහ පැවැරුම් ලාභියා මෝටර් රථ ප්රවාහන පනතේ 6වන ආකෘති පත්රය :ඵඕ-6), වාහන ආදායම් බලපත්රය සහ වාහන ලියාපදිංචි සහතිකය ලියාපදිංචි තැපෑල මගින් එකී දින 14 තුළ මෝටර් රථ දෙපාර්තමේන්තුවට […]
Full article content remains on the original publisher's website.