පුත්තලම පසුකර කල්පිටිය වෙරළ තීරය දෙසට ඇදෙන විට, කර්කශ නමුත් සොබාදම් සිරියෙන් නැහැවුණු එක් ගම්මානයක් හමුවේ. ඒ, තලවිලයි. තලවිල යනු ඔබේ පා සටහන් වරක් හෝ නොගැටුණොත්, ඔබගේ ගමන තුළ විශාල හිස් තැනක් ඉතිරි වන තරමේ භූමියකි. එය සුන්දරත්වයෙන් මෙන්ම ආගමික ශාන්තියෙන්ද පිරුණු සුන්දර වෙරළබඩ බිමකි. එම පූජනීය බිමේ පිහිටි ධීවර ජනතාවගේ ගම්මානය නිල ලියකියවිලිවල සටහන්ව […]
Full article content remains on the original publisher's website.