ප්‍රවීණ ගීත නිෂ්පාදකවරයෙකු සහ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ ආනන්ද ගනේගොඩ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඒ මහතා 80 වැනි වියේ පසුවුණා. 1980 වසරේදී ‘සිංග් ලංකා’ කැසට් නිෂ්පාදන ආයතනය හරහා කැසට් කලා ක්ෂේත්රයට පිවිසි ආනන්ද ගනේගොඩ මහතා, පණ්ඩිත් අමරදේවයන්, මහාචාර්ය සනත් නන්දසිරි, ආචාර්ය නන්දා මාලනී, ගුණදාස කපුගේ, මාලනී බුලත්සිංහල ඇතුළු ප්‍රවීණ ගායක ගායිකාවන් රැසකගේ ගීත නිෂ්පාදනයට […]
Full article content remains on the original publisher's website.