ජනප්රිය ගායන ශිල්පී මිල්ටන් මල්ලවාරච්චිගේ ජීවිත කතාව රැගත් ‘එදා රෑ’, මේ දවස්වල සිනමා ශාලා හවුස් ෆුල් වෙමින් සාර්ථකව තිරගත වෙනවා.එහි ස්වර්ණා මල්ලවාරච්චිගේ චරිතයට පණ පොවන ඇය නෙත්මි රොෂෙල්. ඉතිං රොෂෙල් එක්ක කතාබහ නොකර කොහොමද. නෙත්මි, ‘එදා රෑ’ ගමන සුබයි? ඔව්, ‘එදා රෑ’ චිත්රපටය මේ දවස්වල ඉතාමත් සාර්ථකව තිරගත වෙනව. ඒ වගේම බලාපොරොත්තු වුණාටත් වඩා හොඳ […]
Full article content remains on the original publisher's website.