දාමරිකයන් අතින් මැරුම් කෑ ඉන්දියාවේ මහත්මා ගාන්ධි, පකිස්තානයේ ලියාකත් අලිඛාන් සහ බුරුමයේ ආන්සාග් ආදී වීරයන් ගොඩට ලංකාවේ බණ්ඩාරනායක නමද එක් විය අදට යෙදෙන 67 වෙනි ගුණ සමරුව වෙනුවෙනි තීක්ෂණ මොළයක් ලංකාවට නැති විය. අතිදක්ෂ චතුර කථිකයෙක් අපට නැතිවිය. ජාති හිතෛෂි දේශපාලන නායකයෙක් හෙළ බිමට නැති විය. වියත් සිංහලයෙක් සිංහලයින්ට නැති විය. ඒ සියල්ලම අගමැති බණ්ඩාරනායක […]
Full article content remains on the original publisher's website.