එංගලන්තයට එරෙහිව චෙස්ටර්-ලී-ස්ට්රීට් හිදී පැවති පළමු එක්දින තරගයේදී නියමිත කාලය තුළ පන්දුවාර යවා අවසන් කිරීමට අපොහොසත් වූ නිසා, ශ්රී ලංකා කණ්ඩායමට තරග මුදලින් 15% ක දඩයක් නියම කර තිබේ. අයි.සී.සී. තරග තීරක ජෙෆ් ක්රෝව් විසින් තීරණය කළේ, කාලය ඉතිරි කර දෙන අවස්ථා හැරදැමීමෙන් පසු ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර තුනක් පිටුපසින් සිටින බවට තහවුරු වීමෙන් අනතුරුවය. […]
Full article content remains on the original publisher's website.