අද (24) උදෑසන බුත්තල – මහගොඩයාය ප්රදේශයේදී සිදු වූ අනතුරෙන් අට දෙනෙකු තුවාල ලබා මොණරාගල දිස්ත්රික් මහ රෝහලට ඇතුළත් කර තිබෙන බව පොලිසිය සඳහන් කළා. වැල්ලවාය සිට මොණරාගල බලා ධාවනය වූ ලංගම බස් රථය මගීන් බැස්සවීම සඳහා නතර කිරීමේදී, මාතර සිට අම්පාර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථය එහි පසුපස ගැටී අනතුර සිදු වී තිබෙනවා. […]
Full article content remains on the original publisher's website.