ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්රික්ක 11ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. අද (24) පෙරවරු 4.00 සිට හෙට (25) පෙරවරු 4.00 දක්වා පැය 24ක කාලයක් මෙම අනතුරු ඇඟවීම බලපැවැත්වේ. ඒ අනුව කොළඹ, ගාල්ල, ගම්පහ, හම්බන්තොට, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතර, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්රික්ක සඳහා මෙලෙස නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් […]
Full article content remains on the original publisher's website.