22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සමගි ජන බලවේගය සංවිධානය කළ විරෝධතා උද්ඝෝෂණය මේ වනවිට බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේදී ආරම්භ වී තිබේ. මෙම විරෝධතාවට සහභාගී වන ලෙස සජබය අනෙකුත් විපක්ෂ දේශපාලන පක්ෂවලට ද ආරාධනා කර තිබේ.
Full article content remains on the original publisher's website.