නීතීඥ හබීබ් රිෆාන් මහතා අද (24) පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු ලෙස දිවුරුම් දුන්නේය.අද පෙරවරුවේ පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව කථානායකවරයා ඉදිරියේ ඒ මහතා දිවුරුම් දී තිබේ.ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයේ ජාතික ලැයිස්තු මන්ත්රී ධුරය සඳහා හබීබ් රිෆාන් මහතා පත් කිරීමට පක්ෂය තීරණය කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දී තිබුණි. ඔහු පත් කර ඇත්තේ පුරප්පාඩු වූ […]
Full article content remains on the original publisher's website.