වැරදිකරුවන් වූ 15කගේ චංචල නිශ්චල දේපළ සියල්ලද රාජසන්තක කළ ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හාෂිම් ප්රමුඛ මරාගෙන මැරෙන මුස්ලිම් අන්තවාදී කෲර ඝාතකයන්ට එකී බෝම්බ ප්රහාර මාලාව එල්ල කිරීමට විවිධ ආකාරයෙන් ආධාර අනුබල දීම, ඒ සඳහා කුමන්ත්රණය කිරීම ඇතුළු චෝදනා රැසකට වරදකරුවන් කළ මුස්ලිම් මවුලවිවරුන් කීපදෙනකු ඇතුළු පාස්කු මහ නඩුවේ විත්තිකරුවන් 15 දෙනකුට කොළඹ විශේෂ […]
Full article content remains on the original publisher's website.